Wednesday, May 10, 2023

ඔබගේ සියළු සිංහල / English typesetting ඉතා සාධාරණ මිලකට online  ක්රමයට  IT Solutions වෙතින් 

#ITSolutions #TechnicalSupport #ComputerRepairs #SoftwareInstallations #GraphicsDesigning #VideoEditing #SoftSolutions"





Tuesday, May 9, 2023

IT Solutions


රටතුළ පවතින කොවිඩ් 19 වසංගතය සහ විදුලිය විසන්ධි වීම හා ආර්ථික අර්බුධ හේතුවෙන්, අපගේ ආයතනය විසින් සපයනු ලබන සියලුම සේවාවන් දුරස්ථව අඛණ්ඩව සැපයීමට අපි සූදානම්. එබැවින් ඔබගේ සේවා අවශ්යතා අප වෙත යොමු කරන්න

 Contact : 071-3422092

E-mail : chanuka.lankathilake@gmail.com

itsolutions.srilanka@gmail.com


Monday, November 24, 2014

Cybersecurity Expert Gary Miliefsky





ඔබේ දුරකථනයේ ඇති ෆ්ලැශ් ලයිට් ඇප් එක වහාම ඉවත් කරන්න


දුරකථනයේ ඇති ෆ්ලෑෂ් ලයිට් එක ක්ෂනිකව ක්‍රියාත්මක කරගැනීම සඳහා බොහෝ දෙනෙක් ඒ සඳහාම වෙන් වූ ඇප්ස් භාවිතා කරනවා. නමුත් එම ඇප්ස් ඉතා භයානක ඔත්තු බලන වයිරස් හා සම්බන්ධ වී ඇති බව ඔබ දැන සිටියාද ? එමෙන්ම ඒවා මඟින් ඔබ සතු පින්තූර , බැංකු කාඩ්පත් අංක ආදී සියලු දත්තයන් සොරා ගත හැකි බව දැන සිටියාද ?

අන්තර්ජාලයේ ආරක්ශාව පිලිබඳව විශේෂඥයෙකු වන  Gary Miliefsky  මහතා පවසා සිටින්නේ ෆ්ලෑෂ්ලයිට් ඇප්ස් අතර ඇති හොඳම ඇප්ස් 10 ඔත්තු බලන එනම් අනුන්ගේ දේවල් රහසේ සොයා බලන සොරකම් කරන ඒවා බවයි. මෙහි ඇති භයානක පැතිකඩ නම් 500,000,000 පමණ පිරිසක් එම ඇප්ස් ඔවුන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලට ඩවුන්ලෝඩ් කරගෙන තිබීමත්. එමෙන්ම මෙම වයිරස ඔවුන්ගේ දුරකථනයට ආසාදනය වී ඇති බව ඔවුන්  නොදැන සිටිමත් ය.